ආණමඩුවේදී පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණ කර්මාන්ත ශාලාවක් විවෘත කරයි..

පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ආණමඩුවේදී ඊයේ (18) විවෘත කෙරිණ. ආණමඩුව, මුන්දලම, මංගලඑළිය, අම්බලම වීදිය යන ස්ථානයේදී විවෘත කෙරුණු එම කර්මාන්ත ශාලාවේ හිමිකාරීත්වය පැවැරෙන්නේ පොලිසැක් පොලිරිසයිකල් පුද්ගලික සමාගමටය. පොලිතීන්වලින් තොර පරිසරයක් ඇති කිරීම රජයේ අරමුණය. ඒ වෙනුවෙන් ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක අතර පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණය වෙනුවෙන් ආරම්භ වූ දැවැන්තම කර්මාන්ත ශාලාව මෙය වේ. වාරිමාර්ග හා ජල … Continue reading ආණමඩුවේදී පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණ කර්මාන්ත ශාලාවක් විවෘත කරයි..